Pana Mada Kadithi Lyrics & Tabs by Sunil Edirisinghe

Pana Mada Kadithi

guitar chords lyrics

Sunil Edirisinghe

Album : Pata DedunuPlayStop

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ පෙන්වා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන්දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ රන්මසු පට පිලී අභරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා


Like us on Facebook.....
-> Loading Time :0.0054 sec