Math mal sena Lyrics & Tabs by Kasun Kalhara

Math mal sena

guitar chords lyrics

Kasun Kalhara

Album : Math mal sena slow rock PlayStop

මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
ලා... ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා

පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා...
සඳ රේණු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා...
උදා වේ... මා... සැදෑවේ... මුදා.
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...
ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා...
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා...
උදා වේ... මා... සැදෑවේ... මුදා.
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

දෙතොලේ සුසුම් උතුරලා...
උදා වේ... මා... සැදෑවේ... මුදා.
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

Like us on Facebook.....
-> Loading Time :0.0048 sec