Kolomthota Lyrics & Tabs by Pandith Amaradeva

Kolomthota

guitar chords lyrics

Pandith Amaradeva

Album : Gee Makaranda, Vol. 1 indian PlayStop

කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ

එහෙත් අප දෙදෙනා.
බලන් කැඩපත සොඳුරියේ.
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා.
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ඳ ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් නැඟිලා.
Sanjaya

කුමන අරුමද නර කෙසක් නැඟිලා.
Sanjaya

Like us on Facebook.....
-> Loading Time :0.0110 sec