Akasa Gange Lyrics & Tabs by Kasun Kalhara

Akasa Gange

guitar chords lyrics

Kasun Kalhara

Album : Akasa GangePlayStop

ආකාස ගඟේ-වළාවේ වෙළී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරී

සිත සාදමී
මෘදු හාදු දී
හද ගිනි නිවමි
සුළඟ හිමිහිට හැමුවාවේ...
කොහෙද ඇය මට කිව්වාවේ...
පෑයූව සඳේ
අකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී...
ඈ ඉන්නා සී මැදුරේ ලා අඳුරේ මේ යාමේ
පාවේ දෝ ගී රාවේ
පීඩා වී සංතාපේ

ඈ ඉන්නා සී මැදුරේ ලා අඳුරේ මේ යාමේ
පාවේ දෝ ගී රාවේ
පීඩා වී සංතාපේ
ඒ හඬනා හඬ දෝ ඇයගේ...
දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී...
පෑයූව සඳේ
ආකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී
රෑ බෝවී ආවාවේ
දී දුක් දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා ඈ හිසකේ
ඈ මතකේ සුසුමේ සිරවේ...
දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී...
පෑයූව සඳේ
ආකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී...
ආකාස ගඟේ-වළාවේ වෙළී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරී
සිත සාදමී
මෘදු හාදු දී
හද ගිනි නිවමි
සුළඟ හිමිහිට හැමුවාවේ...
කොහෙද ඇය මට කිව්වාවේ...
පෑයූව සඳේ
අකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී...

Like us on Facebook.....
-> Loading Time :0.0074 sec